උතුරු මැද පළාත් සභානායක ආනන්ද සරත් කුමාර මහතා මීට සුලු මොහොතකට පෙර පොලිස් මුල්‍ය චංචා විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙනතිබේ. රුපියල් ලක්ෂ 10 පමණවන සිවිලි තහඩු වංචාවක් සම්බන්ධයෙන් හෙතෙම මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ලබන 15 දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩබලන මහේස්රාත් නියෝග කළේය.