උතුරු මැද පළාත් සභාවේ නව විපක්ෂ නායක ලෙස එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ පළාත් සභා මන්ත්‍රීවරයකු වන අනිල් රත්නායක මහතා පත් කර ඇත.
හිටපු විපක්ෂ නායක සිඩ්නි ජයරත්න මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා අනිල් රත්නායක මහතා පත් වී ඇත.