උතුරු පළාතේ ලංගම සහ පෞද්ගලික බස්රථ ඒකාබද්ධ කාලසහටනක් අනුව ධාවනය කිරීමට දෙපාර්ශවය විසින් එකගතාවයකට පැමිණ තිබේ. එහි මුල් පියවරක් වශයෙන් ඒකාබද්ධ කාලසටහනේ මුලතිව් -කිළිනොච්චි මාර්ග සඳහා වූ ගිවිසුම් පත උතුරු පළාත් ආන්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා ඉදිරිපිටදී අත්සන් කරන ලදී.