තලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනය ඇණ හිට තිබේ.
පීලි පැනීමෙන් දුම්රිය මාර්ගය දැඩි හානි සිදුව තිබෙන බව දැනගන්නට තිබේ. දුම්රිය මාර්ගය පිළිසකර කිරිමටත් වැඩි කාලයක් ගතවෙනු ඇති බව වාර්තාවෙයි.
යාපනය - මාතර සීඝ්රගාමී දුම්රිය මෙසේ පීලි පැනිමකට ලක්විය.