උතුරු කොළඹදී සන්ධානය තෙවැනි තැනට
- 30 03 2014
- 11:25
- {{hitsCtrl.values.hits}} views
- . .
මීට සුළු මොහොතකට පෙර ප්රතිඵල නිකුත් වූ උතුරු කොළඹ මැතිවරණ කොට්ඨාසයේ ජයද එක්සත් ජතික පක්ෂය විසින් හිමිකර ගැනීමට සමත්ව තිබේ. දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ මනෝ ගනේෂණ් මහතාගේ නායකත්වය යටතේ ඇති ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණටය. සන්ධානට හිමිව ඇත්තේ තෙවැනි ස්ථනයයි.
එක්සත් ජාතික පක්ෂය 16,165 - 28.03%
ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ 12795 - 22.19%
එක්සත් ජනතා නිදහස් සන්ධානය 10,873 - 18.86%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
