යාපනයේ විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයබැලීම සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (18දා) දින විශ්වවිද්‍යාලයේ දැනට රැදීසිටින සිසුන් සමග සාකච්ඡාවක නිරතවිය .
නේවාසික විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් තාවකාලික නිවාඩු මත තම නිවෙස් වලට ගොස් ඇති බව මෙහිදී අනාවරණය විය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජයේ වගකිවයුත්තන් දැනුවත්කිරීමට පියවර ගන්නා බව මෙහිදී ආණ්ඩුකාරවරයා පවසා තිබේ.