උතුරු පළාත් සභා අමාත්‍යධූර සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේශ්වරන් මහතා පැවසයි.
අමාත්‍යධූර බෙදාදීමේදි මුලතිව් දිස්ති‍්‍රක්කයේ පළාත් සභා නියෝජිතයින් හා මුලතිවි වැසියන්ට අසාධාරණයක් සිදු වි ඇති බව පළාත් සභා උප සභාපති හා මුලතිව් දිස්ති‍්‍රක් උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.ඇන්ටනි ජෙගනාදන් මහතා විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.