උඩුපිල රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට
- 31 07 2014
- 09:43
- {{hitsCtrl.values.hits}} views
- . .
නව නුවර පාරේ උඩුපිල මංසන්ධියේ අද අලුයමදී සිදු වූ රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
කැකිරාවේ සිට නුගේගොඩ බලා පැමිණි වෑන් රථයක් හා දෙල්ගොඩ සිට ගම්පහ දෙසට ගමන් කළ ලොරි රථයක් මුහුණට ගැටීමෙන් මෙම අනතුර සිදුවී සිදු විය.
ජීවිතක්ෂයට පත්වූ තිදෙනාම වෑන් රථයේ ගමන් කළ අය වෙති.
සුමිදු මධුරංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
