ගිලාබැසීමක් හේතුවෙක් නතර කර තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ප.ව 1.30 සිට යළි යථා තත්ත්වයට පත් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද ඉහළ කෝට්ටේ දුම්රිය නැවතුමට අනුයුක්ත ඉංජිනේරු නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ සන්ධ්‍යා සමයේ වර්ෂා තත්ත්වයක් ඇති වුවහොත් යළිත් දුම්රිය ගමන් නිතර කිරීමට සිදුවනු ඇති බවයි.
සමන්විජය බණ්ඩාර