අභාවප්රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ පුත් ඉසුරු අමරසිංහ මහතා අද (16දා) දිවයිනට පැමිණ තිබේ. ලන්ඩනයෙහි සිට ශ්රී ලංකාවට පැමිණ සිටින ඉසුරු අමරසිංහ මහතා තව ස්වල්ප මොහොතකින් සෝමවංශ මහතාගේ දේහය තැන්පත් කර තිබෙන නිවසට යාමට නියමිතය.
පළාත් සභා මන්ත්රී වසන්ත සමරසිංහ මහතා සමග ඉසුරු අමරසිංහ මහතා ලන්ඩනයෙහි සිට මෙරටට පැමිණ තිබේ.
ඉසුරු අමරසිංහ (වමේ) පළාත් සභා මන්ත්රී වසන්ත සමරසිංහ මහතා සමඟ