ඉවත්කළ නියෝජ්‍ය ඇමති ඒකාබද්ධ විපක්ෂයට
- 30 10 2017
- 09:12
- {{hitsCtrl.values.hits}} views
- . .
තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ ඩුලිප් විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිතය. මීට පෙර සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතාද පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
