www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
මීට වසර තුනකට ඉහතදී කඩාදැමුණු තම නිවාස ලබාදෙන ලෙස ඉල්ලමින් සංවිධාන කෙරුණු විරෝධතාවක් අද (04දා) කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පැවැත්විණි.
කොම්පඤ්ඤවීදිය දුම්රිය පටුමග මාර්ගයේ ජීවත්වුණු ජනතාව සඳහා ක්රමවත් නිවාස හඳුන්වාදීමේ අරමුණින් මීට වසර තුනකට පමණ පෙර ඔවුන් සිටි ස්ථානවලින් ඉවත් කෙරුණු අතර, ඔවුන්ට ලබාදෙන බව පවසා තිබූ නිවාස මේ දක්වා ලැබී නැති බව චෝදනා කරමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.
විරෝධතාවට සහාය දීම සඳහා නීතිඥ සුනිල් වටගල මහතාද සහභාගි වී සිටියේය.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd