ඉරානයේ ශ්‍රී ලාංකිකයන් 282
- 15 08 2014
- 14:51
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ඉරානයේ ශ්‍රී ලාංකිකයන් 282 සිටින බවත් ඔවුන් යුද්ධය පවතින ප්‍රදේශවල නොමැති අතර, ඉන් 37 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ආමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එම 37 දෙනා අතුරින් 10 දෙනෙකු මේවන විටත් ලංකාවට පැමිණ ඇති බවද හෙතෙම සඳහන් කළේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
