ඉම්තියාස්ගේ පුත් අභාවප්‍රාප්ත වෙයි
- 13 10 2016
- 12:41
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
රජයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ පුත් ආදිල් මකීර් මහතා ලන්ඩනයේ දී හදිසියේ අභාවප්‍රාප්තවී තිබේ.
නීතිවේදියකු වූ හෙතෙම ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරයෙක් ද විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
