ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමීමට හෝ භූමිතෙල් මිල පහත දැමීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් ඒ පිළිබඳව කඩාකප්පල්කාරී පිරිස් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට හෝ දූෂමාන ආරංචිවලට නොරැවටෙන ලෙසත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (03දා) ජනතාවගෙන් ඉල්ලා සිටියේය.