ඉන්දියානු ජාතික සංචාරකයෙක් කංසා මිලි ග්රෑම් 5000 සමග අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය කියයි. ඊයේ (17 දා) රාත්රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.
27 හැවිරිදි සැකකරු සිය පෙම්වතිය සමග සංචාරක වීසාවලින් ශ්රී ලංකාවට පැමිණ තිබේ, ඔහු අද (18 දා) බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.