ඉන්දීය අග්‍රාමාත්‍ය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව මේ වන විට හයිද්‍රාබාදයේ පැවැත්වෙයි.
ධිවර ගැටලුව මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා විසදන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාවට වසර 2500කටත් එහා ඉතිහාසයක් පවතින බව රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ලබන වසරේ මැද භාගයේදී ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට බලාපොරොත්තුවන බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පැවැසීය.