ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය එස්. ජයිශංකර් මහතා අද (24දා) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා හමුව ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති හමුවේදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන ඉන්දියානු ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවැසීය.