ඉන්දීය විදෙස් ලේකම් එයි
- 22 10 2016
- 18:06
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී.කපිල
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්. ජයශංකර් මහතා ඇතුළු තිදෙනෙකුන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම හා ශ්‍රි ලංකාවේ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව සොයා බැලිමට ඔවුන් දිවයිනට පැමිණි බවයි වාර්තා වෙන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
