ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (02දා) කොළඹ ජනපති මන්දිරයේදී සිදු වූ බව ජනපති මාධ්‍ය අංශ කියයි.
මෙහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ජනපතිවරයා හා ආරක්ෂක උපදේශක අතර සාකච්ඡා සිදුවූ බවද ජනපති මාධ්‍ය අංශ පැවැසීය.