පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු පවත්වාගෙන යාම පුහුණුව සඳහා ඉන්දියාවට යැවූ පළමු කණ්ඩායම යළි දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
දෙවැනි කණ්ඩයාමද පුහුණුව සඳහා පිටත් කර හරින බවත්, මූල්‍ය අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ඉන් පොලිස් නිලධාරීන්ට මනා පළපුරුද්දක් ලැබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික විද්වත් මණ්ඩලයේ හත්වැනි සංවත්සරය උත්සවයේදීය.
ඒ අනුව සාක්ෂි සොයාගෙන මූල්‍ය අපරාධකරුවන් කඩිනමින් අධිකරණය හමුවට ගෙනයාමට හැකිවෙතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.