කල්මුණ, මන්ඩිරිප්පු ප්රදේශයේදී සංචාරක වීසා මත මෙරටට පැමිණ රෙදි වෙළඳාම් කරමින් සිටි ඉන්දීය ජාතිකයකු කල්මුණ පොලීසිය මඟින් ඊයේ (12දා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 45ක පුද්ගලයෙකු වෙන බවත් ඔහු අද (13දා) කල්මුණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.