ඉදිරි පැය 24තුලදී පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු සීමාවල සුළගේ වේගය පැයට කි.මී. 50දක්වා ඉහළ යාහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09දා) සඳහන් කරයි.
මෙම නිසා එම ප්‍රදේශවල මුහුද තරමක් රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව පුත්තලමේ සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට වෙරළට ඔබ්බෙන් මුහුදු සීමාවලට විටින් විට වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.