ඉතිහාසයේ ප්රථම වරට ඉඩම් ඔප්පු 20000ක් එකවර ප්රදානය කරයි
- 12 10 2014
- 20:54
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
උතුරේ ජනතාවගේ ඉඩම් හිමිකම් තහවුරු කරමින් බලපත්ර හා දීමනා පත්ර ප්රදානය කිරීමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (12දා) කිලිනොච්චියේදී සිදුවිය.
ඉඩම් ඔප්පු 20,000ක් එකවර ප්රදානය කෙරුණු ප්රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන මෙම වැඩසටහන නිරවුල් බිමක හිමිකම දියුණුවේ පදනමයි යන තේමාව යටතේ ක්රියාත්මක වී තිබේ.
උතුරු පළාතේ දිස්ත්රික්ක පහම ආවරණය වන පරිදි මෙම ඉඩම් බලපත්ර බෙදාදීම සිදුවී ඇති අතර, මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
