ඉතිහාස ගත වන අයුරින් මේ වන විට රුපියල අවප්රමාණය වෙමිනි තිබේ. ඒ අනුව අද (21දා) වන විට අැමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 157.19ක් ලෙස සටහන් විය. ඊයේ දිනයේදී එම අගය රුපියල් 157 ඉක්මවා ගියේය.
ශ්රී ලංකාවට විදේශ විනිමය ලැබීම අවම වීම මේ සඳහා ප්රධාන වශයෙන්ම මේ සඳහා බලපා ඇත. ඒ හේතුවෙන් ආයෝජන ලැබීමද අවම වි තිබේ.