ඉතාලියේ වෙරෝනා නුවර සේවය කරමින් සිටි ශ්රී ලාංකික තරුණයෙක් ඊයේ (19දා) රාත්රියේ වැවක දියනාමින් සිටියදි ගිලි මියගොස් ඇති බව ඔහුගේ ඥාතින් පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව චාල්ස් විලියම්ස් මාවතේ පදිංචි හීන්කෙන්ද මුදලිගේ දොන් අරවින්ද ධනංජය පෙරේරා නැමති 27 හැවිරිදි තරුණයෙකි.
නයිනමඩම චන්දන ප්රනාන්දු