ඉට්කා මේ වසර අවසානයේදී අත්සන්
- 6 10 2016
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම (ආර්ථික හා සහයෝගිතා ගිවිසුම) මේ වසර අවසානයේදී අත්සන් කිරීමට හැකි වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ආර්ථික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
