ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තුවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකියි.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහෝදර සාක් රාජ්‍යයක පාර්ලිමේන්තුවට එල්ල වූ මෙම නින්දිත ත්‍රස්ත ප්‍රහාරය තමා දැඩිව හෙළා දකින බව පවසා තිබේ.