ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක , ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන සුනිල් කරුණාරත්න සහ කරුණාදාස යන මහත්වරු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට එක්වන බව තිඹිරිගස්යාය පොදු අපේක්ෂක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පැවසීය.