ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටයුතු කළේය.
ඇවන්ට් ගාඩ් සමාගම සභාපති කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස අමාත්‍යවරුන් වන රාජත සේනාරත්න, අර්ජුන රණතුංග හා පාඨලී චම්පික රණවක පොලිස්පතිවරයාගෙන් පසුගියදා ඉල්ලා සිටියේය.
ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගත්තේය.