බැඳුම්කර සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාාර ගත කර තිබේන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුල් පළිසේන විසින් තවත් ප්රතිශෝධන අයඳුම්පතක් ඉදිරිපත් කර ඇත. මිට ඉහතදී ඔවුන් කොළඹ මහාධිකරණයට ඇප අයඳුම්පතක් ඉදිරිපත් කළ අතර එය ප්‍රතික්ෂේප වීම හෙතුවෙන් අභියාචනාධිකරණයට මෙම ඇප අයඳුම්පත ඉදිරිපත් කර ඇත.