ඇඹිලිපිටියේ සිදුවූ සිදුවීම පිළිබඳව ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයා කියයි. එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්රකාශකවරයාගේ කි‍්‍රයාකලාපය සමිබන්ධයෙන්ද පැමිණිලි කරන බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ඇඹිලිපිටිය සිදුවීම පිළිබඳව ජාතික පොලිස් කොමිසමට ඊයේ (17දා) තෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නොතිබුණි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (18දා) සවස 2.00ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටි පොලිස් කොමිසමට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ඇත.