අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය පොලිස් දිස්ත්රික්කයේ හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී. ධර්මරත්න මහතා හෙට (03දා) ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නාරාහේන්පිට පොලිස් ගරාජයේ සේවය කරමින් සිටි සහකාර පොලිස් අධිකාරීවරයා අද (02දා) පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබිණි.