ඇමෙරිකාවේ පත්තරවල මුල් පිටු
- 9 11 2016
- 18:54
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵල අනුව අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරනු ලැබීය. ඒ පිළිබඳව ඇමෙරිකාවේ පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබූ ආකරය පහත පරිදි වෙයි. අද (09දා) අලුයම ඇමෙරිකානු පුවත්පත් මුද්‍රණය කරන විට පැවැති තත්ත්වය අනුව ඔවුන් සිය මුල් පිටුව මෙලෙස සකස් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




