ජාතික සංඝ සම්මේලනය, බොදුබල සේනාව හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු අද (16දා) ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවූහ.
අලුත්ගම සිදුවීම මුල්කරගනිමින් සිංහලයාට හා රටට හානිවන අයුරින් දේශීය හා විදේශීය මාධ්‍ය කිසියම් වැඩපිළිවෙළක් ගෙනයන බව උන්වහන්සේලා මෙහිදී අමාත්‍යවරයාට පැවසූහ.