කැළණිය ප්රදේශයේ පෞද්ගලික හෝටලයකට ලබාදුන් මත්පැන් බලපත්රය අවලංගු කිරිමට ජනපතිවරයා ගත් තීරණය පිළිබඳව ස්තූතිය ප්රකාශ කරන බව මහජන කටයුතු හා මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා මහතා කියයි.
මෙම මත්පැන් බලපත්රය අවලංගු කරන ලෙසට ඇමතිවරයා අදාළ අංශවලින් ඉල්ලා සිටි අතර එසේ නොකළහොත් තවන් ආණ්ඩුවෙන් යන බවත් කිය.
ඇමති මර්වින් සිල්වාගේ නිවේදනය