ඇන්ඩර්සන් කවදාවත් අඬලා නෑ- පීටර්සන්
- 29 06 2014
- 09:26
- {{hitsCtrl.values.hits}} views
- . .
එංගලන්තය තරගාවලි පරාජයට පත්වුවත් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක ජේම්ස් ඇන්ඩර්සන් කෙදිනකවත් හැගීම්බරව හඩා වැළපුන් නොමැති බව එංගලන්ත හිටපු ක්රීඩක කෙවින් පීටර්සන් සඳහන් කරයි. ශ්රී ලංකාව හා පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වීම පළිබඳව අදහස් දක්වමින් පීටරසන් මේ බව පැවැසීය.
එසේම පරාජයෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ විවෙකාගාරය තුළ අසතුටු තත්ත්වයක් තිබෙන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවත් පීටර්සන් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
