ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට තායිලන්තය සූදානම්
- 7 10 2016
- 18:41
- {{hitsCtrl.values.hits}} views
- . .
ආසියානු සහයෝගිතා සංවිධානයේ සංවාදය 09 සහ 10 තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. දිළිඳුකම පිටුදැකීමේ අභියෝගය ජයගැනීමේ අරමුණ ඇතිව මෙම සංවාදය පැවැත්වෙන අතර, මේ සඳහා ශ්රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහභාගි වීමට නියමිතය. ඉන්දියාව ශ්රී ලංකාව ඇතුළු ආසියානු රටවල් 34කගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.
තුෂාර තෙන්නකෝන් (තායිලන්තයේ බැංකොක් නුවර සිට)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
