ආසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල විදුහලක ළමයින් 42ක් රෝහල්ගත කෙරේ
- 28 05 2018
- 18:23
- {{hitsCtrl.values.hits}} views
- . .
ආසාත්මිකතාවක් හේතුවෙන් පිළියන්දල ප්‍රදේශයේ සර් ජෝන් කොතලාවල විදුහලේ 07 වැනි ශ්‍රේණියේ ළමයින් 42ක් රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
පාසල් විවේක කාලයෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගී වූ දරුවන් පිළියන්දල රෝහලට ඇතුළත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


