ආවා කල්ලියේ දෙදෙනෙක් අත්අඩංගුවට?
- 31 10 2016
- 10:01
- {{hitsCtrl.values.hits}} views
- . .
යාපනයේ අපරාධ කරන 'ආවා' නම් කණ්ඩායමට අයත් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට පත්ව තිබේ. ඊයේ (30දා) යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී කඩු දෙකක්ද සොයාගෙන තිබේ. නාට්යක පුහුණුවීම් සඳහා කඩු රැගෙන ගිය බවට සැකකරුවන් පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
