ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 29 වන සඳුදා
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වයස අවුරුදු 55 තෙක් ලබාදෙන ආබාධිත රණවිරු දීමනාව වයස අවුරුදු 55 න් පසුවටද රණවිරුවන්ට ලබාදීම සඳහා මේ දිනවල සාකච්ඡා කරන බවත්, ඉදිරියේදී එය කැබිනට් පත්‍රිකාවක් හරහා අනුමත කරගැනීමට බලාපොරොත්තු වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඊයේ (06දා) ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති රණවිරු දරුදැරියන් වෙත ශිෂ්‍යත්ව බෙදාදීමේ වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවේ ක්‍රියාන්විතයේදී ආබාධිත වූ හෝ මියගිය රණවිරුවන්ට අමතරව ක්‍රියාන්විතයේදී නොවන ආබාධයට ලක්වූ රණවිරුවන් වෙනුවෙන්ද සුභසාධක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd