www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට ගත් උත්සාහයේදී ඇතිවූ සිද්ධියට වැරදිකරුවන් වනුයේ ආබාධිත රණවිරුවන් නොව පිටස්තරින් පැමිණි පුද්ගලයන් පිරිසක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09දා) පැවසීය.
ආබාධිත රණවිරුවන් පමණක් විරෝධය පළකිරීමට පැමිණියේනම් කඳුළු ගෑස් හෝ ජලප්රහාර එල්ල කිරීමට අවශ්‍ය නොවුණු බවත්, ආබාධිත රණවිරුවන්ට රට ගැන හැඟීමක් තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුවට විරුද්ධව සංවිධාන්තමක කටයුතු කරන භික්ෂුන් වහන්සේලා පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වීම සම්බන්ධව තමන් කනගාටු වන බවයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල වැඩසටහනට වසර 25ක් සපිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදීය.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd