ආනයනික ලොකු ලූනු කිලෝවක් සඳහා අයකරන බද්ද රුපියල් 35 සිට රුපියල් 50 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබේ.
ආනයන සීමා කර දේශීය ලූනු සඳහා ඉහළ මිලක් නියම කිරීම මෙහි අරමුණයි.