ආරණායක, නාරංගල ප්ර දේශයේ පුද්ගලයෙක් විසින් සිය පියාට පොල්ලකින් පහරදී පසුව පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි අරණායක පොලීසිය කියයි.
අවුරුදු 50 ක් වූ සෙල්ලයියා සිවඥාණ සුන්දරම් නැමැති පියා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 26ක් වන පුතා අත්අඩංගුවට ගෙන තිබේ.