ආධාරකරුවෝ දුමින්දව ඉල්ලති
- 12 07 2015
- 16:49
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලා ඒ මහතාගේ ආධාරකරුවෝ පිරිසක් මේ වනවිට කොළඹ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිටට රැස් වී උද්ඝෝෂණයේ යෙදෙමින් සිටිති.
එම පිරිස අතර භික්ෂූන් වහන්සේලා, කාන්තාවන් හා කුඩා ළමයින්ද සිටින ආකාරය නිරීක්ෂණය විය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
