ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 31 වන බදාදා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත දේශපාලන පත්වීම් ලබාදීම වැළැක්වීම ස‘ඳහා වූ විරෝධතාවක් අද (29දා) දහවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පැවැත්විණි.
ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාව සඳහා සේවක සේවිකාවෝ බොහෝදෙනෙක් සහභාගි වී සිටියහ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කාර්යය සඳහා දේශීය ආදායම් සේවයේ නිලධාරීන්ගේ පරිභාහිරව 'ආදායම් නිලධාරීන්' යනුවෙන් සේවක කොට්ඨාසයක් බඳවා ගැනීමට මුදල් අමාත්‍යවරයා විසින් තීරණයක් ගෙන ඇති බවද ඔවුහු එහිදී පවසා සිටියහ.
විරෝධතාවයට එක්වූවන් අවධාරණය කර සිටියේ, වහාම එම තීරණය හකුලා ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයාට බලකර සිටින බවයි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
නයි මිරිස් සහ අමු මිරිස් කිලෝවක් රු.2000යි, මාලු මිරිස් කිලෝවක් රු.1300යි
හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
පෙම්වතා ඉදිරිපිට ගිංඔයට පැනපු තරුණිය අතුරුදන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd