එළඹෙන බස්නාහිර පළාත් අය වැයේදී ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රී කණ්ඩායම විසින් කොළඹදී මේ වන විට පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එහි මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සහභාගීවුයේ නැත.
එසේම හෙළ උරුමයේ මන්ත්‍රී කණ්ඩායමද එයට එක්ව නැත. තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම පැමිණ නැත.