ආණ්ඩුපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය ධුරයේ වැඩභාරගත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය සංවිධායක කාර්යාලයේදීය. මෙවර පාර්ලිමේන්තුව තුළ ආරම්භකිරීමට බලාපොරොත්තුවන කාරක සභා 19 පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා කරුණු දැක්වීය. මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සභානායක ඇතුලු මැති ඇමතිවරුන් සහභාගී වුහ