පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ධුරයට, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය, අජිත් පී. පෙරේරා මහතා පත්කර තිබෙන බව අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.
මීට පෙර පැවැති දින 100 ආණ්ඩුව යටතේද අජිත් පී. පෙරේරා මහතා විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ධූරය හොබවන ලදී.