ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ප්‍රහාරයක්
- 1 05 2015
- 21:26
- {{hitsCtrl.values.hits}} views
- . .
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කිරුළපණ - ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය ආසන්නයේදී අද (01දා) පහරදීමක් සිදුවිය. පහරදීමෙන් තුවල ලැබූ ඒ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
